Tuesday, July 5, 2022

අම්මා ❤ 🌍💫



භවයෙන් භවේ

පතා ආදරෙ

සදාකල් මගෙ අම්මා නුඹයි

අම්මෙ ඔබ 

මගෙ ලොවෙ රැජිණක්ම වේ

සදාකල් නොමැකෙන රහසේ

අම්මෙ ඔබමයි

මගෙ පිටුපසින් සිටියෙ

මගෙ ජීවිතෙ ඔබ රැජිණක්

අම්මේ

අම්මේ ඔබේ

පැතුම මගේ දියුණුවයි

මා සැබැවින් එය ඉටු

කරනවාමයි

නෑ කිසි අඩුවක්

දැනෙන්න මා හට දුන්නෙ

සියල්ල කරේ ඔබ දූ 

වෙනුවෙන්

භවයෙන් භවේ

මා ඔබ දූ වී

ඉපදෙන්න කියා

මාගේ පැතුමයි...

3 comments:

  1. දැං ෆෝන් එකකින් කරන්න වැදගත් වැඩ තියෙනවා. ගූගල් ට්‍රාන්ස්ලේටර් එක යූස් කරන්න. සුබ පැතුම්

    ReplyDelete

How to make DIY stikers💫